Recent Posts

ජනප්‍රිය නළු රොෂාන්ගේ ආදරයටත් සීමා මායිම්

Pramuka Gayasahan

January 23rd, 2014

0 Comments

ජනප්‍රිය නළුවෙකු ලෙස ජනතා ආකර්ෂණය ලබමින් ආසයි මං පියාඹන්න, සුවද දැනුණා ජීවිතේ කුස පබා, සිද්ධාර්ථ ගෞතම වැනි  චිත්‍රපට හරහා ප්‍රේක්ෂකයා වෙත සමීප වූ ඔහු රොෂාන්  රණවනයි. ඔහු ප්‍රේක්ෂකයා හමුවට එන නවතම චිත්‍රපටය ස්පන්දන යි. මේ ඔහු චිත්‍රපටය පිළිබඳවත් නව වසරේ ඔහුගේ බලා‍පොරොත්තු පිළිබඳවත් අප හා […]

Mr. Bean සමග ෆොටෝ ගන්න බෑ කියයි

Pramuka Gayasahan

January 23rd, 2014

0 Comments

ලොව පුරාම ලොකු කුඩා සියලුම රසිකයන්ගේ සිත් තුළ ලැගුම් ගත් විශිෂ්ට රංගන ශිල්පියෙකි මිස්ටර් බීන්. ඒ අයුරින් රසික සිත් දිනාගත් මිස්ටර් බීන්ට මග තොටේ දී හමුවන රසිකයන්ගෙන් ද ගැලවීමක් නම් නැත. ඉතින් මීට දින කිහිපයකට පෙර ලන්ඩනයේ දකුණු මෝල්ටන් ප්‍රදේශයේ “කෝන් ඩොලි” නම් වූ අවන්හලට […]

සුවඳ යවන ෆෝන් එකක්

Pramuka Gayasahan

January 22nd, 2014

0 Comments

තාක්ෂණය ඔස්සේ සන්නිවේදනය කිරීමේදී වදන් භාවිතය සාමාන්‍ය ක්‍රමයයි. එහෙත් ඇතැම්විටදී, හැඟීම් පළ කිරීමට වදන් ප්‍රමාණවත් නොවන අවස්ථාද තිබේ. එවැනි අවස්ථා වලදී භාවිතා කළ හැකි ජංගම දුරකතනයකට සමාන උපාංගයක් ප්‍රංශයේ පර්යේෂණ, කලා සහ සැලසුම් මධ්‍යස්ථානයක් විසින් නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඕෆෝන් (oPhone) […]

සමලිංගිකයන් දෙදෙනෙකුට හසු වූ අරලියා – (වීඩියෝ)

Pramuka Gayasahan

January 22nd, 2014

0 Comments

Frangipani යනු මෙරට සිනමා නිර්මාණ ගොන්නට එක්වන තවත් අමුතුම මාදිලියේ චිත්‍රපටයකි. මෙම සිනමාපටයේ දී කතා කරන්නේ මෙතෙක් සිනමා නිර්මාණයක බරපතල අයුරින් කතාවකට නොගත් මාත්තෘකාවක් පිළිබදව ය. එය නම් සමලිංගිකත්වය හා විෂම ලිංගිකත්වයයි. මෙරට සමාජයේ අසම්මත, ප්‍රතික්ෂේපිත මෙම කාරනාව සෙලියුලෝඩ් පටලයකට කැවූ නිර්මාණ කරුවා වන්නේ “විසාකේස […]

වෛද්‍යවරියක් වන්නට අයර්ලන්තයට යද්දී අතුරුදන් වූ ලාංකික තරුණිය වසර දෙකකට පසු රෝහලකින් හමුවේ

Pramuka Gayasahan

January 21st, 2014

0 Comments

ඕමානයේ පිහිටි ජාත්‍යන්තර පාසලක විදුහල්පතිනියක් ලෙස සේවය කරන ඇය කුරුණෑගල ‍පොලීසියට පැමිණ මූලස්ථාන ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක අජිත් වංශනාථ මුණගැසෙන්නේ වසර දෙකක් තිස්සේ ආගිය අතක් නැති සිය දියණිය සොයා ගන්නට උදව් කරන ලෙස ආයාචනයක් කරමිනි. කුරුණෑගල පදිංචිකාරියක වූ ඇය ඕමානයේද පුරවැසිභාවය ලබා සිටින්නියකි. කුරුණෑගල […]

Tags: